දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි


දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 

පියයුරු මිරිකුවොත් වාසි ගොඩායි

කාන්තා ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ  කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුරු ගැන වර්ණනා කරලා කවි ඒහෙමත් ලියලා තියෙනවා දන්නවා ඇතිනේ.
හැබැයි මේ කියන්න යන්නේ කවි ගැනනම් නෙවේ. ගැබ්ගෙන ඇති කාන්තාවන්ට තම පියයුරු සම්භාහනයෙන් ලැඛෙන වාසි පිළිබදවයි. මෙය ජර්මනියේ වෙද්‍යවරුන් පිරිසකගේ පර්යේෂනයකින් ලැබුන නිගමනයක්.
ඇත්තටම කිව්වොත් ගැබිනි මවකට ලැඛෙන්න ඉන්න දරුවාට තම මව් කිරි ලබා දීමේදි මෙය ඉතා වැදගත් වෙනවා. මන්ද සමහර මව්වරුන්ට මව් කිරි ජනනය වීමේ යම් දුර්වලතාවන් තියෙනවා.
දරුවා ලැඛෙන්න මාස 2කට කලින් සිට තම පියයුරු, විශේෂයෙන් තණ පුඩු සම්භාහනයෙන් අනාගතයේදි ලැඛෙන්න ඉන්න දරුවාට මව්කිරි ජනනය කිරීමට මහගු උපකාරයක් වෙනවා.
පියයුරේ මුලින් පටන් ගෙන තණ පුඩුව දිශාවට ක්රමාණුකූලව මෙම සම්භාහනය සිදු කල යුතුයි.


සෙක්ස් කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.


නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා දෙයි. 1) ක්ෂණිකව ලිංගික කාර්යයෙහි නිරත වීමයි. වඩාත් හොඳම ලිංගික සබඳතාව වහා සියල්ල නිම කිරීම බවට මතයක් පැතිර පවතී.
එහෙත් සුරතාන්තයකට ප්‍රථමයෙන් ලිංගික ක්‍රියාවෙහි තවත් බොහෝ දේ පවතී. කාන්තාව පුබුදුවාලීමකින් තොරව සෘජුවම ක්‍රියාවට අවතීරණ වීම කෙරෙහි කිසිදු කාන්තාවක් කැමැත්තක් නොදක්වයි. 

2) මෙය සැබෑ ජීවිතය මිස කාමකූටක චිත්‍රපටයක් නොවේ


ලිංගිකත්වය පිළිබඳ බොහෝ දෙනා දනිති. සෑම ලිංගික දර්ශනයකින්ම පාහේ ඔවුන් එය හොදින් දැක ඇත. එහිදී කතාකරන්නේ කෙසේද එය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුහු හොදින් දනිති. එබැවින් එවැනි කාමුක චිත්‍රපට දර්ශනවල මෙන් කතාකිරීම, කෑ ගැසීම හා සෙසු ක්‍රියාකාරකම් කාන්තාවෝ නොරුස්සති. කොටින්ම තමා ක්‍රීඩා භාණ්ඩයක් සේ සැලකීම කාන්තාවකගේ සතුටට හේතුවක් නොවේ.


3) ඔබ කාන්තාවගේ තන පුඩුව විකාරයකට ගෙන විනෝදවන්නෙක් ද?


කාන්තාවකගේ තන පුඩුව කේක් ගෙඩියක අයිසිංවලට සමානය. එය සම්පූර්ණ කේක් ගෙඩිය නොවේ. කාන්තාවගේ පියයුරු පිළිබඳව අවධානය යොමු කරන්න. ගුවන් විදුලි නාළිකාවක් සොයන්නාක් සේ ඇගේ තනපුඩුව ඇඹරීමෙන් හා කැරකවීමෙන් වළකින්න. එය කාන්තාව නුරුස්සයි.


4) ඔබේ අස්වාභාවික පා මේස් ඉවත් කරන්න


ඇතැම්විට පිරිමියාගේ දෙපතුල ලිංගික හැගීම් ජනනය කරවයි. දෙදෙනාම සම්පූර්ණයෙන්ම නිරුවත්ව සිටියද පිරිමියා සිය පා මේස් පැළඳසිටීම විකාරයක් ලෙස කාන්තාවෝ සලකති.


5) කලබල නොවන්න එක් වරම අවසන් පියවරට යොමු වීමට කාන්තාවන් අකමැතිය.


6) ඔබ මුලින්ම ඔබේ ක්‍රියාව අවසන් කළද එය සමස්තයම අවසන් යැය නොසිතන්න ලිංගිකව එක්වීම ධාවන තරඟයක් නොවේ. කාන්තාව එවැන්නකට ප්‍රිය නොකරයි. තමාට පළමු පිරිමියා සිය ක්‍රියාව අවසන් කළ විගස එය අවසන් යැයි ඔහු සිතයි. සැබැවින්ම එය ආත්මාර්ථකාමීත්වය පමණි. කාන්තාවට තව දුරටත් ඔබ අවශ්‍ය වේ. 


7) එකක් නොව. තවත් බොහෝ දේ පවතී.


සෘජුවම ක්‍රියාවෙහි නිරතවීමෙන් වළකින්න. ලිංගික උත්තේජනයට සංවේදී තවත් කලාප තිබේ. ඒවා සොයාගන්නා ලෙස කාන්තාවෝ ඔබට ඇරයුම් කරති.


8) ඇය රොබෝවක් නොවේ ඇයටද සුරතාන්තයක් පවතී.


9) සියල්ල සිදුවී දැයි ඇගෙන් අසන්නට එපා ලිංගික ක්‍රියාවලියෙහි එකම අරමුණ සුරතාන්තයට පත්වීමම නොවේ. ඔබ ඇගෙන් සියල්ල හරිදැයි විමසීම ඔබ ඉවත්වීමට සැරසෙන බවට ඇය තුළ හැගීම් ජනිත කරවයි. ඔබ ඇයගේ සිරුර සුරතාන්තයට පත්කළේදැයි විමසීම ආත්මාර්ථකාමී ප්‍රශ්නයක් බව ඇගේ මතයයි.

නිදි යහනේදි කෙල්ලෝ බලාපොරොත්තු රහස් ටිකක් මෙන්න.

පිරිමියාට මෙන්ම ගැහැණු ඔවුන්ටද හැඟීම් දැනීම් ඇත.නමුත් පිරිමි පාර්ශවය බහුතරය එසේ සිතන පාටක් නම් නැත.එ නිසාම පිරිමියාට ඇතැම් දේ මග හැරෙනවාය.පහතින් දැක්වෙන්නේ අන්න ඒ වගේ හුඟක් පිරිමින්ට මග හැරෙන කරුණු කාරණා ටිකක්..කියවලාම බලන්නකෝ.

1.විවෘතබව



සෑම කාන්තාවකම ඇයගේ යටි සිතේ ඇති ආශාවන් තම ස්වාමි පුරුෂයාට හෙළිකිරිමට කැමැත්තක් දක්වන නමුත් තමන්ගේ ආශාවන් හෙළි කිරිමට ඔවුන් බියක් මෙන්ම ලැජ්ජාවක්ද දක්වන්නේ එසේ කිරීම මගින් පිරිමියා තමා පිළිබඳ වැරදි වැටහීමක් ඇති කර ගතැයි යන බියෙනි.එබැවින් නිදි යහනේදී පිරිමි ඔබ වඩාත් විවෘත විය යුතුය.එකිනෙකාගේ
ආශාවන් වෙනස් බැවින් එකිනෙකා එම ආශාවන්ට ගරු කිරීම යහපත් සම්බන්ධතාවකට හේතු වනු ඇත
2.සවන්දීම



ගැහුණු කොහොමත් තමාට ඇහුම්කන් දෙන පිරිමියෙකුට කැමතිය.නිදි යහනේදීද එය එසේය.පිරිමි ඔබ ඇයට හොඳින් සවන් දෙන්න.ඒවාට ප්‍රතිචාරයන් දක්වමින් ඔවුන්ව සතුටු කරන්න.
3.කාමය



ඇය නොසිතන අවස්ථාකදි සිප ගන්න.තදින් වැළඳගන්න.ඇය ඉවත්ව යන්න උත්සහ කළත්‍ වැළ‍දගෙන සිටින්න.ඇයව සිපගන්න ගමන් හෙමින් හපන්න.ඔබට නොකීවත් මෙවැනි පුංචි පුංචි දෑ වලින් ඇය බොහෝ සතුටු වනවා.
4.දඩබ්බරකම



දඩබ්බර පිරිමියාට ගැහුණු උපතින්ම ආදරය කරයි.කිසිදා නොපෙන්නුවත් මේ දඩබ්බර ගතිය නිදියහනේදීද ඇය ඔබෙන් බලාපොරොත්තු වෙයි.සොඳුරු දඩබ්බරයෙකු වන්න.ආක්‍රමණශීලි ලෙස ඇයව සතුටු කරන්න.නමුත් මෙය සෑම මොහොතම කළ යුතු නැත.නමුත් වෙනස් කම් කරමින් ඇයව සතුටු කරන්න.
5. අවධානය



මේ කරුණ ඉතා වැදගත්ය.පිරිමි ඔබ බොහෝ දෙනෙක් වරද්දා ගන්නා තැන මෙතනය.පිරිමි බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ සහකාරිගේ ශරීරයේ එක් තැනැක් හෝ තැන් කිහිපයක් දෙස පමණය.නමුත් එසේ නොකරන්න.කාන්තාවකගේ මුලු ශරීරයම සංවේදීය.ඔබ ඇයගේ අවධානය යොමු කරන කිසිවකටත් වඩා නළල මත ඔබ තබන හාදුවෙන්
ඇතැම් විට ඇය බොහෝ සතුටු වේවි.එබැවින් ඇයගේ ශරීරයේ සෑම තැනැක්ම සතුටු කිරීමට අමතක නොකරන්න.
6.නරක කතා



නරක කතා එහෙමත් නැතිනම් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී හදුන්වන (වල්) කතා ඇය ආදරය කරන පිරිමියාගෙන් ඇසීමට ආශා කරයි.ඇය කොතෙකුත් එය ප්‍රතික්ෂේප කළත් සත්‍යය එයය.සෑම මොහොතම නොවුණත් ඉඳ හිට හෝ මෙසේ කරන්න.ස්පර්ශයෙන් ගඳින් සුවඳින් පමණක් නොව වචනයෙන් පවා ගැහැණියක සතුටු කළ හැක.ඒවාට ද ඔබ අවධානය යොමු කරන්න.
ඉතින්, ඇය ඔබෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික්ක තමයි මේ..තවත් තියනවා.ඒවා හොඳින් තේරුම් ගෙන අවධානය යොමු කරන්න.එයාට කතා කරන්න දෙදෙනාගේම ආශාවන් එකිනෙකා අතර හෙලිදරව් කිරීමට බිය නොවන්න.තේරුම් ගැනීම හා එකිනෙකා කෙරෙහි විශ්වාසය ඔබේ ලිංගික ජීවිතය වඩාත් සතුටු දායක සහ යහපත් එකක් කරාවි.

කාන්තාවකට දැනෙන්න ලිංගිකව හැසිරෙන්නේ මෙන්න මෙහෙමයි


කාන්තාවක් හා පුරුෂයෙක් අතර සිදුවන ලොව වඩාත්ම ආකර්ශනීය ම සිදුවීම නම් ලිංගික එක්වීම යි. මෙම ලිංගික එක්වීම සඳහා පුරුෂයා හා කාන්තාව යන දෙදෙනාම ස්වභාවයෙන් ම සිය උපරිමයෙන් කැප වී සිටියි. තවත් ලෙසකින් පවසන්නේ නම් සියලූ දේ ලිංගික එක්වීම සඳහා යැයි පැවසීම අරුමයක් නොවේ.

ලිංගිකව හැසිරීමේ දී පුරුෂයින් අතින් සිදුවන බොහෝ වැරදි ඇත. ඒ වැරදි කාන්තාවන්ගේ පාර්ශවයෙන් බැලූවහොත් ඇයට සිදුවන අසාධාරණයකි. විශේෂයෙන් ම විවාහක කාන්තාවක සිය පුරුෂයාගෙන් ලිංගික සතුට ලබන්නට සූදානමින් සිටියි. එහෙත් පුරුෂයා කාන්තාව හා ලිංගිකව එක් වීමේ දී ඔහුගේ පැත්ත පමණක් සලකන අතර කාන්තාවගේ තෘප්තිය හා ආශාවන් ගැන බොහෝ විට නොසිතයි. 
මෙම ලිපි පෙළින් බලාපොරොත්තු වන්නේ ලිංගික එක්වීමේ දී උපරිම සතුට පුරුෂයාටත්, කාන්තාවටත් එක සේ ලබා දීම යි.
කාන්තාවට දැනෙන්නට නම්,
ඔබ හොඳ සංවේදී වදන් තෙපලන්නෙක් විය යුතුයි.
මෙහි දී ඔබ ඇයගේ සියම් හැ`ගීම් වටහා ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරන්න. එය කිසිසේත් ම කාලය අපතේ යැවීමක් නොවනු ඇත. මන් ද යත් සිය බිරිය හෝ පෙම්වතිය උපරිම සතුටින් සිටින විට ඔබට ද එම සතුට සම්ප්‍රේක‍ෂණය වන නිසා ය. එසේ වන්නේ ඔබට ද ඇයගෙන් ලිංගික හැසිරීම සඳහා මනා පිටුබලයක් ලැඛෙන බැවිනි. ආදරය ප්‍රධාන වේ. දෙදෙනා අතර හොඳ සංවාදයක් ගොඩ නගා ගන්න. සිය බිරිඳට තමන් සතු සියලූ දේ පවසන බව අ`ගවන්න. ඇයගේ රහස් තමාට රහස් නොවන බවත් එම රහස් ඇයට මෙලොව පැවසිය හැකි එකම පුද්ගලයා ඔබ බවත් ඇයගේ සිත තුළ විශ්වාසයක් ඇති කරන්න. ඔබ ඇයට කිසි සේත් බොරු නොකරන බව ඇයට දැනෙන්නට ඉඩ හරින්න. ඇගේ ඇති අගය ඇයට වටහා දෙන්න. ඔබ ඇයට ඇලූම් කරන්නේ ඇගේ කුමන ලක‍ෂණවලට ද යන්නත්, ඇගේ කුමන හැසිරීම්වලට ද යන්නත් ඇයට නොබියව, නොපැකිළව පවසන්න. ඔබට ලිංගිකව එක් වීමට අවශ්‍ය අවස්ථාවේ දී ඇයට එය දැනෙන්නට ඉඩ හරින්න. ඔබ ඇගේ හැ`ගීම් හඳුනාගෙන ඇති බව නිතර පවසන්න. ඇයට ආදරයෙන් ළං වන්න.
බොහෝ කාන්තාවන් සිය පෙනුම ගැන කණස්සල්ලෙන් සිටියි.
කාන්තාව සිය රූප ස්වභාවය ගැන කණස්සල්ලෙන් පසුවීම ස්වභාවික යි. ඇය ස්වභාවයෙන්ම සියුමැලි, සුකුමාර, අලංකාර වස්තුවක් වීමට ප්‍රිය කරයි. බොහෝ කාන්තාවන් සිය ස්වාමිපුරුෂයා ඉදිරියේ පවා නිරුවත්වීමට අපහසු බවක් දක්වයි. එය ස්වභාවික යි. ඇය ඉතා අලංකාරවත් බව ඇයට නොබියව පවසන්න. ඇය එසේ නැතැයි කිවහොත් ඇගේ සිරුරේ ඇති අලංකාර අවයව ගැන වර්ණනා කරන්න. ඇගේ ළැම ලස්සනයි, ඇගේ නිතඹ ලස්සනයි යනුවෙන් ඇගේ ඔබ ඇත්තටම දකින ලස්සන තැන් අතිශයෝක්තියෙන් වර්ණනා කරන්න.
කාන්තාවකට ලිංගිකත‍වය ඇගේ ජීවිතයෙන් බාහිර දෙයක් නොවේ.
පුරුෂයෙකුට මෙන් නොව කාන්තාවක් සැනසෙන්නේ ඇය ලබන ලිංගික තෘප්තියෙනි. ඇය දවසේ කොතෙක් වෙහෙස මහන්සි වී සිටිය ද රාත්‍රී සයනය මත සිය පුරුෂයාගෙන් ලබන ලිංගික සතුට ඇයට හෙට දවසේ නව ජීවයකින් පිබිදීමට උපකාර වෙයි. තව ද දවසේ ඉතිරි කාලයේ දී ඔබ ඇයට දක්වන සංවේදීතාවය ඇය ඛෙහෙවින්ම බලාපොරොත්තු වෙයි. ඇය කාර්යාලයේ සිටිනවා නම් ඇගේ අපහසුතා ඇය ඔබ සමග පවසාවි. එවිට ඇයට ඇහුම්කන් දෙන්න. දිරිමත් කරන්න. කිසිවිටෙකත් ඇය නොසලකා හරින්න එපා. නිවසේ සිටින විට නම් නිතර සිප ගැනීම, තුරුළු කර ගැනීම, ආදරයෙන් අතගෑම ආදී ලෙස ආදරය දක්වන්න. ඇගේ සිතට වද දෙන ප්‍රකාශ කිසිසේත් කරන්න එපා. ඇගේ සිත සන්සුන් වූ විට ඇයව ලිංගිකත‍වයට පොළඹවා ගැනීම ඉතා පහසු ය.
සුරතාන්තය අත්‍යාවශ්‍ය කරුණක් නොවේ.
බොහෝ පිරිමින් සිතන්නේ සිය කාන්තාව සුරතාන්තයට පත් කිරීමට හැකි වීම පමණක් ප්‍රමාණවත් යන පරිද්දෙනි. නමුත් එය සර්ව සත්‍යය නොවේ. එවන් අවස්ථා බොහෝ අගනා නමුත් කාන්තාවට සෑම අවස්ථාවක ම එම තත්ත්වයට පත් වීමට හැකියාවක් නොමැත. සමහර අවස්ථාවල කාන්තාවන් සුරතාන්තයට පත් වීමට වඩා පූර්ව ලිංගික ක්‍රියාවලියෙන් ඇය බොහෝ තෘප්තියට පත්වේ. ඇයට සුරතාන්තයට පැමි”මට අවශ්‍ය නම් ඇය ඔබට එය පවසනු ඇත.
ලිංගිකත්වය යනු සංකීර්ණ කර්තව්‍යයක් නොවේ.
එය සරළ ක්‍රියාවකි. එය සරළ බවින් පටන්ගෙන සරළ බවින් ම අවසන් කරන්න. එයට කාන්තාව බොහෝ කැමති වෙයි. ඇය සමග එක්වීම ඔබ සැලසුම් කරන්න එපා. එයට පැමිණි හොඳම අවස්ථාව ප්‍රථමයෙන්ම ප්‍රයෝජනයට ගන්න. බොහෝ සැහැල්ලූවෙන් සරළව එම ක්‍රියාවලියේ යෙදෙන්න.
ලිංගික නොවන ස්පර්ශයට හා කරුණාවන්තකමට කාන්තාවන් බොහෝ ළැදියි.
ආදරය, තුරුළුවීම, අත අල්ලා ගැනීම, සිප ගැනීම ආදී කටයුතු ලිංගික කටයුතු නොවන බව හොඳින් සිතේ ධාරණය කර ගන්න. ඒවා එදිනෙදා ඔබ විසින් කළ යුතු සාමාන්‍ය කටයුතු බව හොඳින් සිහිපත් කරන්න. මතක තබා ගන්න. මේවායින් ඇය ඔබ ගැන මියුරු සිතුවමක් සිතේ මවා ගනු ඇත. එවිට ඇයට ඔබ නිරන්තරයෙන් ඇගේ සුන්දර ලෝකයට අරක්ගත් ප්‍රේමවන්තයා වනු ඇත.
ලිංගික කාර්යයෙන් පසු අත්හැර නොදමන්න
බොහෝ පුරුෂයින් ඔවුන්ගේ ලිංගික කාර්යයෙන් පසු බොහෝ වෙහෙසකර වෙයි. ලිංගික කාර්යයේ දී පුරුෂයින්ගේ මොළයෙන් නිපදවෙන එන්ඩෝෆින් නිසා ඔවුන්ගේ රුධිරයේ එන්ඩෝෆින් සාන්ද්‍රණය ලිංගික කාර්යයෙන් පසු අධික වෙයි. පුරුෂයන් මෝචනයෙන් පසු මානසිකව ක‍ෂණයකින් ලිංගික කටයුත්ත එපා වන තත්ත්වයකට පත් වෙයි. එහෙත් කාන්තාවට එය සිදුවන්නේ ඉතා සෙමින් ය. ඇය පුරුෂයාගේ මෝචනයෙන් පසු වුව ද බොහෝ උද්දීප්‍ය තත්ත්වයක පසු වෙන්නීය. එනිසා ඉන් පසු වුව ද සිය පුරුෂයාගෙන් ඇය බොහෝ විට ලිංගික උද්දීපන බලාපොරොත්තු වෙයි. ලිංගික ක්‍රියාවලිය තවදුරටත් කරගෙන යාමට ඇගේ සිත පෙළෙඹෙයි. ඇය පුරුෂයා එලෙස නැවතීමට ඉඩ නොදෙයි. මෙය පුරුෂයන් තේරුම් ගත යුතු තැනකි. ඔබගේ හැ`ගීම කුමක් වුව ද අඩුම තරමේ ඇය තුරුළු කරගෙන සිටීමට වත් හිත හදා ගන්න. එය ඇයට කරන විශාල ගෞරවයකි. ඇය ඔබ සමග යහන් ගත වී නම් ඔබ ඇය ගැන දරන ආකල්පය ක‍ෂණිකව ආපස්සට නොගන්න. එයින් ඇය ඔබ ගැන දරණ ආකල්පය එලෙස ම පවත්වාගෙන යාමට හැකි වේවි.
එදිනෙදා ජීවිතයේ කාන්තාවන්ට හා පුරුෂයින්ට වැදගත් වන මෙවන් තවත් ලිපියකින් නුදුරේදීම ඔබට ලියන්නෙමු.

කාන්තා පියවුරු ගැන අරුම පුදුම දේවල්.

ඇත්තටම මේ ලෝකේ ගොඩක් ජනප්‍රියතම දෙයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ගැහැණු පිරිමි කොයි කව්රුත් මේ ගැන ගොඩක් සැලකිලිමත්. නමුත් ඔය කිසි කෙනෙක් පියවුරු සම්බන්දයෙන් වැඩි අවධානයක් යොමු නොකරපු දේවල් ටිකක් ගැන අද කියල දෙන්නම් කාන්තාවන්ගේ පියවුරු දෙකම එක සමාන නෑ. හොදින් බැලුවොත් ඒ වෙනස අදුර ගන්න පුළුවන්. මේ ගැන බොරුවට බය වෙන්න දෙයක් නෑ. මේ අසමානතාවය සෑම කාන්තාවකගේම දැකිය හැකි බොහොම සාමාන්‍ය දෙයක් විතරයි. නිසි ලෙස වර්ධන අවධිය පසු කල පියවුරු වල ප්‍රමාණය තවදුරත් ස්වාභාවිකව ඔබට වැඩි කර ගන්න හැකියාවක් නෑ. ලොකු කර ගන්න ඕනෙම නම් ඔබට සිදු වෙනවා ශල්‍යකර්මයක් වෙත යොමු වෙන්න. කව්රු හරි තර්ක කරන්න පුළුවන් මව්කිරි දෙන කාලයේදී පියයුරු ලොකු වෙනවා කියලා. ඔව් එහෙම වෙනවා. එත් එම කාලය අවසන් වූ සැනින් එම වැඩි වූ ප්‍රමාණය එල්ලා වැටෙන්න ගන්නවා. පියයුරු වල ප්‍රමාණය යොගා ව්‍යායාම් මගින් නම් විශාල කර ගන්න පුළුවන්. ඒ දේවල් ගැන ඉදිරි ලිපියකින් කියලා ඔබේ තරුණ කාලේදී පියයුරු කියන්නේ ක්ෂිර ග්‍රන්ථි , ජදකක්ටැබ කියන ප්‍රෝටීන් වර්ග හා මේද කොටස් වලින් පිරිණු තැනක්. නමුත් ඔබ වයසට යන කොට පියයුරු තනිකරම මේද පිරුණු තැනක් බවට පත් වෙනවා. අවසානයේ ඒවා පෘථිවියේ ගුරුත්වා කර්ශන බලයට කීකරු වී පොලව දෙසට බර වෙනවා. ඒ කියන්නේ එල්ලා වැටෙන්න ගන්නවා. කාන්තාවක් ප්‍රථම වතාවට පිරිමියෙකුට මුණ ගසෙන විට පිරිමින්ගෙන් 80% ක්ම බලන්නේ කාන්තාවගේ පියයුරු දිහාලු. ඒ කියන්නේ 20% මුණ දිහා මුලින්ම බලලා කතා කරන්නේ. පියයුරු සයනය මත හිටින සේ නිදා ගැනීම නිසා එහි හැඩය අවලස්සන වෙන බව ඔබ දන්නවද? එම නිසා හැකි තරම් පැත්තට හෝ හිස උඩු අතට දමා නිදා ගන්න. එහෙම නිදා ගන්න බැරිම නම් පියයුරු මතට කොට්ටයක් තබා ගෙන නිදා ගන්න. ඒවිට ඒ මත යෙදෙන අසීමිත බර අඩු වේවි සමීක්ෂණ වලට අනුව ගැහැණුන්ගෙන් 70% තමාගේ පියයුරු වල ප්‍රමාණය ගැන සැහීමකට පත් වෙන්නේ නෑ ඒ වගේම කාන්තාවන්ගෙන් 85% ක්ම අදින්නේ තම පියයුරු වලට නොගැලපෙන ප්‍රමාණයේ තන පැටි. ඒ නිසා මේ දේ ගැන ඔබත් අද සිටම සැලකිලිමත් වෙන්න මෙන්න ටිකක් විතර මහත ශරීර තියෙන කිරි එරෙන මව්වරුන්ට හොද පණිවිඩයක්. මාස 6ක් එක දිගට ඔබේ දරුවාට මව් කිරි දෙන විට විට ඔබේ ශරීරයේ බර යම් කිසි ප්‍රමාණයකින් අඩු වෙනවා. පිරිමින්ටත් පියයුරු තියෙනවා හැබැයි ඒවා වර්ධනය වෙන්නේ නෑ. එත් ටහබැජදප්ිඑස් කියන රෝග තත්වේ වැළදුන පිරිමින්ගේ නම් පියයුරු අසාමාන්‍ය ලෙස ලොකු වෙන්න පුළුවන්
ගැහැණුන්ගෙන් 50% ක් පමණ කිසිම දිනෙක තමන් හට පියයුරු පිළිකා තියෙනවද නැද්ද කියන එක පරික්ෂා කර ගන්නේ නෑලු. ඒහෙම වෙන්න හේතුව තමයි ඇත්තටම ඔවුන්ට එක වැළදිලා තිබේවි යයි බය නිසා.

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙහෙමයි අතිශයින්ම පිරිමින්ට විතරයි



පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි

යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න

වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න.

ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න.

අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ.....